අම්බලන්ගොඩ නගර සභා මාසික සභා වාර්තා

\ \ \ \ \ \ \ \ \ \ \ \ \ \ \ \ \ \ \ \ \ \ \ \ \ \ \ \ \ \ \ \ \ \ \ \ \ \ \ \ \ \ \ \ \ \
අදාල මාසය ලිඛ්ත සභා වාර්තාව
2013 පෙබරවාරි 05 කියවීමට හැක
2013 මාර්තු 05 කියවීමට හැක
2013 අප්‍රේල් 02 කියවීමට හැක
2013 මැයි 07 කියවීමට හැක
2013 මැයි 07 විශේෂ සභාව කියවීමට හැක
2013 ජුනි 04 කියවීමට හැක
2013 ජූලි 02 කියවීමට හැක
2013 අගෝස්තු 06 කියවීමට හැක
2013 සැප්තැම්බර් 03 කියවීමට හැක
2013 ඔක්තෝබර් 08 කියවීමට හැක
2013 නොවැම්බර් 05 කියවීමට හැක
2013 දෙසැම්බර් 03 කියවීමට හැක
2013 දෙසැම්බර් 10 විශේෂ කියවීමට හැක
2014 ජනවාරි 07 කියවීමට හැක
2014 පෙබරවාරි 05 කියවීමට හැක
2014 මාර්තු 04 කියවීමට හැක
2014 අප්‍රේල් 01 කියවීමට හැක
2014 මැයි 06 කියවීමට හැක
2014 ජුනි 03 කියවීමට හැක
2014 ජූලි 01 කියවීමට හැක
2014 අගෝස්තු 05 කියවීමට හැක
2014 සැප්තැම්බර් 02 කියවීමට හැක
2014 ඔක්තෝබර් 07 කියවීමට හැක
2014 නොවැම්බර් 04 කියවීමට හැක
2014 දෙසැම්බර් 02 කියවීමට හැක
2015 ජනවාරි 06 කියවීමට හැක
2015 පෙබරවාරි 10 කියවීමට හැක
2015 මාර්තු 03 කියවීමට හැක
2018 අජ්‍රේල් 05 කියවීමට හැක
2018 මැයි 01 කියවීමට හැක
2018 ජුනි 05 කියවීමට හැක
2018 ජූලි 03 කියවීමට හැක
2018 අගෝස්තු 03 කියවීමට හැක
2018 සැප්තැම්බර් 04 කියවීමට හැක
2018 ඔක්තෝබර් 03 කියවීමට හැක
2018 නොවැම්බර් 03 කියවීමට හැක
2018 දෙසැම්බර් 03 කියවීමට හැක
2019 ජනවාරි 03 කියවීමට හැක
2019 පෙබරවාරි 03 කියවීමට හැක
2019 මාර්තු 05 කියවීමට හැක
2019 අප්‍රේල් 02 කියවීමට හැක
2019 මැයි 07 කියවීමට හැක
2019 ජුනි 04 කියවීමට හැක
2019 ජූලි 03 හා 04 කියවීමට හැක
2019 අගෝස්තු 04 කියවීමට හැක
2019 සැප්තැම්බර් 03 කියවීමට හැක
2019 ඔක්තෝබර් 08 කියවීමට හැක
2019 නොවැම්බර් 04 කියවීමට හැක
2019 දෙසැම්බර් 03 කියවීමට හැක
2020 ජනවාරි 07 කියවීමට හැක
2020 ජනවාරි 14 විශේෂ කියවීමට හැක
2020 පෙබරවාරි 11 කියවීමට හැක
2020 මාර්තු 03 කියවීමට හැක
2020 මැයි 05 කියවීමට හැක
2020 ජුනි 02 කියවීමට හැක
2020 ජූලි 07 කියවීමට හැක
2020 අගෝස්තු 11 කියවීමට හැක
2020 සැප්තැම්බර් 11 කියවීමට හැක
2020 ඔක්තෝබර් 11 කියවීමට හැක
2020 නොවැම්බර් 11 කියවීමට හැක
2020 දෙසැම්බර් 01 කියවීමට හැක
2020 දෙසැම්බර් 22 කියවීමට හැක

පුරවැසි දනගේ සේවා ඉටු කොට විශිෂ්ඨ නගරය කරලමු මිහිපිට.

අම්බලන්ගොඩ නගර සභා බල ප්‍රදේශය තුල වෙසෙන සමස්ථ ප්‍රජාව වෙත අවශ්‍ය පොදු පහසුකම් සපයා ඔවුන්ගේ ආර්ථික, සාමාජික හා සංස්කෘතික සේවා ඉටු කොට ජීවන තත්වය නංවා සමාජ ප්‍රගතිය ඇති කිරීම.

අම්බලන්ගොඩ නගර සභාවේ සභාපතිතුමාගේ පණිවිඩය


නවීන තාක්ෂණය සමගින් ආසියාවේ ඓශ්චර්යමත් දේශයක් කරා ශ්‍රී ලංකාව යන ගමනේදී අම්බලන්ගොඩ නගර සභාව නිළ වෙබ් අඩවියකට පිවිසීම වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති ලෙස මා ලද භාග්‍යයක් කොට සළකමි. තවද එය මාගේ සේවා කාලය තුළ සිදුවන අමතක නොවන සන්ධිස්ථානයක් බවද සනිටුහන් කරනුයේ ඉතාමත් සතුටිනි.

තොරතුරු තාක්ෂණයේ අග්‍ර ඵලයක් වන වෙබ් අඩවියක් හරහා අම්බලන්ගොඩ නගර සභාවේ සමස්ථ යාන්ත්‍රණය විද්‍යුත් පිටු අතරින් නගර වැසි ඔබගේ දෙනෙතට රැගෙන එන මෙම අවස්ථාව නගර සභාවට ඉතා වැදගත් අවස්ථාවකි. මහජන සේවා සපයන ආයතනයක් ලෙස අම්බලන්ගොඩ නගර සභාවේ සේවාවන් තවත් පුළුල්ව ජනතාවට සමීප කරලීම මෙහි පරමාර්ථයයි. සාම්ප්‍රදායික පුස්තකාල සංකල්පයෙන් බැහැරව අභිනවයෙන් ඉදිකරන ලද විද්‍යුත් පුස්තකාල පියසක් තුළ විවෘතවන අම්බලන්ගොඩ නගර සභා වෙබ් අඩවිය එම පරමාර්ථ සඵල කිරීමට සුදුසු පරිසරය උදා කරනු ඇත.

මෙම වෙබ් අඩවිය නිර්මාණය කරමින් පරිගණක තිරය මතට රැගෙන ඒමට නිරන්තර සහයෝගය ලබා දුන් නගර සභාවේ උප සභාපතිතුමා අතුළු නගර සභා මන්ත්‍රී මණ්ඩලයට හා නගර සභාවේ ලේකම්තුමා, තොරතුරු හා සංනිවේදන තාක්ෂණ අංශයතොරතුරු හා සංනිවේදන තාක්ෂණ අංශ‍යේ නිලධාරිණී එස්. රේණුකා නිලාන්ති සිල්වා මහත්මිය හා කාර්ය මණ්ඩලයටත් මාගේ ප්‍රනාමය පුද කරමි.


සභාපති,

අම්බලන්ගොඩ නගර සභාව.

ලේකම්තුමියගේ පණිවිඩය

අම්බලන්ගොඩ නගර සභා බල ප්‍රදේශය තුල වෙසෙන සමස්ථ ප්‍රජාව වෙත අවශ්‍ය පොදු පහසුකම් සපයා ඔවුන්ගේ ආර්ථික, සාමාජීය හා සංස්කෘතික සේවා ඉටු කොට ජීවන තත්වය නංවා සමාජ ප්‍රගතිය ඇති කිරීමේ මෙහෙවර ප්‍රකාශය පෙරදැරිකොට ගෙන ඉදිරියට ඇදී යන අම්බලන්ගොඩ නගර සභාවේ කාර්යභාරය වඩාත් කාර්යක්ෂම හා ථලදායී අයුරින් ඉටුකරලීම අපගේ ප්‍රධාන පරමාර්ථය වේ.
එම කාර්යය නොපිරිහෙලා ඉටුකරලීම සඳහා ඊට යොදාගත හැකි සියලුම ප්‍රවේශයන් හා මාධ්‍යයන් භාවිතා කරමින් ඒ මඟින් පුරවැසියන්ගේ සේවා ඉටුකොට පළාත් පාලන ආයතන අතුරින් විශිෂ්ඨයකු වීම අපගේ දැක්ම වේ.
එම දැක්ම මුදුන් පමුණුවා ගැනීමට එහි එක් මාධ්‍යයක් වශයෙන් සියලු කාර්යයන් හා සේවාවන් සම්බන්ධ තොරතුරු පුරවැසියන්ට හා සියලුම ප්‍රජාවන්ට සපයමින් අම්බලන්ගොඩ නගර සභා නිල වෙබ් අඩවිය මඟින් සිදු කරනු ලබන කාර්යය ප්‍රශංසනීය වන අතර, නිරන්තරයෙන් යාවත්කාලීන වෙමින් තොරතුරු සන්නිවේදනය කිරීම අම්බලන්ගොඩ නගර සභාව හා මහජනයා අතර පවත්නා අවබෝධය හා කාර්යක්ෂම සේවාව වර්ධනයට කිරීමට මහත් පිටුවහලක් වන බව විශ්වාස කරමි.


ලේකම්,

අම්බලන්ගොඩ නගර සභාව.