-
ආදායම් හා ගිණුම් අංශය
-
ආයතන අංශය
-
කර්මන්ත අංශය
-
සෞඛ්‍ය අංශය
-
ප්‍රජා අංශය
-
සභා රැස්වීම් වාර්තා
-
ලැබු සම්මාන
-
අයදුම්පත්
-
තනතුරු හා පුරප්පාඩු
ගිණුම් අංශය
අම්බලන්ගොඩ නගර සභා බල ප්‍රදේශය තුළින් සෘජුව ලබා ගන්නා වූ ආදායම, පළාත් සභාවෙන් ලැබෙන මූල්‍යමය ප්‍රතිපාදන, රජයෙන් පිරිනැමෙන මුදල් දීමනා සහ රාජ්‍ය නොවන සංවිධාන මගින් දෙන මූල්‍යමය ආධාර ආදියෙන් නගර සභාවේ වාර්ෂික ආදායම නිමැවේ. මෙසේ ලැබෙන වාර්ෂික ආදායම නගර සභාවේ පොදු පරිපාලන සහ කාර්ය මණ්ඩල සේවා, සෞඛ්‍ය සේවා, මංමාවත් හා ගොඩනැගිලි සැලසුම් කිරීම, මහජන උපයෝගීතා සේවා, පුරවැසියන්ගේ සුභ සාධන සේවා සඳහා වැය කිරීමට සිදුවේ. එසේ කිරීමේදී නගර සභා බල ප්‍රදේශයේ ජීවත්වන සමස්ථ ජනතාවගේ ආර්ථික, සාමාජීය හා සංස්කෘතික අභිවෘද්ධිය ඇති කිරීම පිනිස එය වඩාත් කාර්යක්ෂමවත්, ඵලදායී ලෙසත්, ප්‍රශස්ථ ආකාරයෙනුත් ඉටු කිරීම නගර සභාවේ අය-වැය ප්‍රතිපත්තිය වේ.
2021 වර්ෂයේ අය-වැය සාරාංශය

2021 වර්ෂය සඳහා ස්වයං උත්පාදන ආදායමෙන් වියදම් විශ්ලේෂණය

වැඩසටහන් අනුව ආදායම් ඇස්තමේන්තු සාරාංශය 2021
.jpg)
පුනරාවර්තන හා ප්‍රාග්ධන ආදායම් විශ්ලේෂණය
.jpg)
වැඩ සටහන් අනුව අයවැය ඇස්තමේන්තු සාරාංශය 2021
.jpg)