නාගරික මන්ත්‍රීවරුන්

2018 - 03 - 23 වන දින තේරී පත්වු හිටපු නාගරික මන්ත්‍රීවරුන්


2011 - 04 - 05 වන දින තේරී පත්වු හිටපු නාගරික මන්ත්‍රීවරුන්

නම

තනතුර

පක්ෂය

ඇම්. ඩබ්. අරුණ ප්‍රදීප් මහතා සභාපති එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි විස්තර
ඩබ්. කමල් ද සිල්වා මහතා උප සභාපති එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි විස්තර
ලක්ෂ්මි හේමන්තා ද සිල්වා මෙනවිය නගර සභා මන්ත්‍රීනී එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි විස්තර
එම්. ඩබ්ලිව්. රාහුල ලලිත වික්‍රම මහතා නගර සභා මන්ත්‍රී එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි විස්තර
එච්. එල්. අනුර කිත්සිරි මහතා නගර සභා මන්ත්‍රී එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි විස්තර
ජී. සරත් ශ්‍රී ලාල් ද සිල්වා මහතා නගර සභා මන්ත්‍රී එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි විස්තර
කේ. ග්‍රේෂන් මහතා නගර සභා මන්ත්‍රී එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි විස්තර
ඒ. ඩබ්. ජගත් කුමාර මහතා නගර සභා මන්ත්‍රී එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි විස්තර
ජේ. ඩබ්. ජයන්ත මහතා නගර සභා මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂය වැඩි විස්තර
ආර්. පී. දේව් රොහාන් මහතා නගර සභා මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂය වැඩි විස්තර
බී. ජනිත් වික්‍රමතිලක මහතා නගර සභා මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂය වැඩි විස්තර
කේ. එම්. චන්ද්‍රසිරි මහතා නගර සභා මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂය වැඩි විස්තර


පුරවැසි දනගේ සේවා ඉටු කොට විශිෂ්ඨ නගරය කරලමු මිහිපිට.

අම්බලන්ගොඩ නගර සභා බල ප්‍රදේශය තුල වෙසෙන සමස්ථ ප්‍රජාව වෙත අවශ්‍ය පොදු පහසුකම් සපයා ඔවුන්ගේ ආර්ථික, සාමාජික හා සංස්කෘතික සේවා ඉටු කොට ජීවන තත්වය නංවා සමාජ ප්‍රගතිය ඇති කිරීම.

අම්බලන්ගොඩ නගර සභාවේ සභාපතිතුමාගේ පණිවිඩය


නවීන තාක්ෂණය සමගින් ආසියාවේ ඓශ්චර්යමත් දේශයක් කරා ශ්‍රී ලංකාව යන ගමනේදී අම්බලන්ගොඩ නගර සභාව නිළ වෙබ් අඩවියකට පිවිසීම වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති ලෙස මා ලද භාග්‍යයක් කොට සළකමි. තවද එය මාගේ සේවා කාලය තුළ සිදුවන අමතක නොවන සන්ධිස්ථානයක් බවද සනිටුහන් කරනුයේ ඉතාමත් සතුටිනි.

තොරතුරු තාක්ෂණයේ අග්‍ර ඵලයක් වන වෙබ් අඩවියක් හරහා අම්බලන්ගොඩ නගර සභාවේ සමස්ථ යාන්ත්‍රණය විද්‍යුත් පිටු අතරින් නගර වැසි ඔබගේ දෙනෙතට රැගෙන එන මෙම අවස්ථාව නගර සභාවට ඉතා වැදගත් අවස්ථාවකි. මහජන සේවා සපයන ආයතනයක් ලෙස අම්බලන්ගොඩ නගර සභාවේ සේවාවන් තවත් පුළුල්ව ජනතාවට සමීප කරලීම මෙහි පරමාර්ථයයි. සාම්ප්‍රදායික පුස්තකාල සංකල්පයෙන් බැහැරව අභිනවයෙන් ඉදිකරන ලද විද්‍යුත් පුස්තකාල පියසක් තුළ විවෘතවන අම්බලන්ගොඩ නගර සභා වෙබ් අඩවිය එම පරමාර්ථ සඵල කිරීමට සුදුසු පරිසරය උදා කරනු ඇත.

මෙම වෙබ් අඩවිය නිර්මාණය කරමින් පරිගණක තිරය මතට රැගෙන ඒමට නිරන්තර සහයෝගය ලබා දුන් නගර සභාවේ උප සභාපතිතුමා අතුළු නගර සභා මන්ත්‍රී මණ්ඩලයට හා නගර සභාවේ ලේකම්තුමා, තොරතුරු හා සංනිවේදන තාක්ෂණ අංශ‍යේ නිලධාරිණී එස්. රේණුකා නිලාන්ති සිල්වා මහත්මිය හා හා කාර්ය මණ්ඩලයටත් මාගේ ප්‍රනාමය පුද කරමි.


සභාපති,

අම්බලන්ගොඩ නගර සභාව.

ලේකම්තුමියගේ පණිවිඩය

අම්බලන්ගොඩ නගර සභා බල ප්‍රදේශය තුල වෙසෙන සමස්ථ ප්‍රජාව වෙත අවශ්‍ය පොදු පහසුකම් සපයා ඔවුන්ගේ ආර්ථික, සාමාජීය හා සංස්කෘතික සේවා ඉටු කොට ජීවන තත්වය නංවා සමාජ ප්‍රගතිය ඇති කිරීමේ මෙහෙවර ප්‍රකාශය පෙරදැරිකොට ගෙන ඉදිරියට ඇදී යන අම්බලන්ගොඩ නගර සභාවේ කාර්යභාරය වඩාත් කාර්යක්ෂම හා ථලදායී අයුරින් ඉටුකරලීම අපගේ ප්‍රධාන පරමාර්ථය වේ.
එම කාර්යය නොපිරිහෙලා ඉටුකරලීම සඳහා ඊට යොදාගත හැකි සියලුම ප්‍රවේශයන් හා මාධ්‍යයන් භාවිතා කරමින් ඒ මඟින් පුරවැසියන්ගේ සේවා ඉටුකොට පළාත් පාලන ආයතන අතුරින් විශිෂ්ඨයකු වීම අපගේ දැක්ම වේ.
එම දැක්ම මුදුන් පමුණුවා ගැනීමට එහි එක් මාධ්‍යයක් වශයෙන් සියලු කාර්යයන් හා සේවාවන් සම්බන්ධ තොරතුරු පුරවැසියන්ට හා සියලුම ප්‍රජාවන්ට සපයමින් අම්බලන්ගොඩ නගර සභා නිල වෙබ් අඩවිය මඟින් සිදු කරනු ලබන කාර්යය ප්‍රශංසනීය වන අතර, නිරන්තරයෙන් යාවත්කාලීන වෙමින් තොරතුරු සන්නිවේදනය කිරීම අම්බලන්ගොඩ නගර සභාව හා මහජනයා අතර පවත්නා අවබෝධය හා කාර්යක්ෂම සේවාව වර්ධනයට කිරීමට මහත් පිටුවහලක් වන බව විශ්වාස කරමි.


ලේකම්,

අම්බලන්ගොඩ නගර සභාව.

නම: ඇම්. ඩබ්. අරුණ ප්‍රදීප් මහතා

තනතුර:

සභාපති, අම්බලන්ගොඩ නගර සභාව.

පක්ෂය:

එක්සත් ජනතා නිදහස් සන්ධානය

පුද්ගලික ලිපිනය:

292/02, මහ වීදිය, අම්බලන්ගොඩ

වෘත්තිය:

නීතිඥ

දුරකතන අංකය:

091-2258793 / 077-7902266

නගර සභා ධූර කාලයන්

තනතුර පක්ෂය

1997-04-15 සිට 2002-04-15

සභාපති

එක්සත් ජනතා නිදහස් සන්ධානය

2002-04-16 සිට 2006-04-15

විපක්ෂ නායක

එක්සත් ජනතා නිදහස් සන්ධානය

2006-04-15 සිට 2011-01-06

සභාපති

එක්සත් ජනතා නිදහස් සන්ධානය

2011-01-07 සිට මේ දක්වා

සභාපති

එක්සත් ජනතා නිදහස් සන්ධානය

නම:

ඩබ්. කමල් ද සිල්වා මහතා

තනතුර:

උප සභාපති, අම්බලන්ගොඩ නගර සභාව.

පක්ෂය:

එක්සත් ජනතා නිදහස් සන්ධානය

පුද්ගලික ලිපිනය:

133, තල්ගස්ගොඩ, අම්බලන්ගොඩ.

වෘත්තිය:

ව්‍යාපාරික

දුරකතන අංකය:

077-6262495 / 091-2257856

නගර සභා ධූර කාලයන්

තනතුර පක්ෂය

1997-04-15 සිට 2002-04-15

නගර සභා මන්ත්‍රී

එක්සත් ජනතා නිදහස් සන්ධානය

2006-04-16 සිට 2011-01-06

නගර සභා මන්ත්‍රී

එක්සත් ජනතා නිදහස් සන්ධානය

2011-01-07 සිට මේ දක්වා

උප සභාපති

එක්සත් ජනතා නිදහස් සන්ධානය

නම:

ඒ. ජී. ලක්ෂ්මී හේමන්තා ද සිල්වා මෙනවිය

තනතුර:

නගර සභා මන්ත්‍රීනී, අම්බලන්ගොඩ නගර සභාව.

පක්ෂය:

එක්සත් ජනතා නිදහස් සන්ධානය

පුද්ගලික ලිපිනය:

81/02, මහ අම්බලන්ගොඩ, අම්බලන්ගොඩ

වෘත්තිය:

නීතිඥ

දුරකතන අංකය:

077-6196688 / 091-4933258

නගර සභා ධූර කාලයන්

තනතුර පක්ෂය

2011 සිට මේ දක්වා

නගර සභා මන්ත්‍රීනී

එක්සත් ජනතා නිදහස් සන්ධානය

නම:

මිල්ල විතානාච්චි රාහුල ලලිතවික්‍රම මහතා

තනතුර:

නගර සභා මන්ත්‍රී, අම්බලන්ගොඩ නගර සභාව.

පක්ෂය:

එක්සත් ජනතා නිදහස් සන්ධානය

පුද්ගලික ලිපිනය:

අංක 19, අත්කම් නිවාස, අම්බලන්ගොඩ.

වෘත්තිය:

ව්‍යාපාරික

දුරකතන අංකය:

077-9048019 / 091-2259685

නගර සභා ධූර කාලයන්

තනතුර පක්ෂය

2002 සිට 2006 දක්වා

නගර සභා මන්ත්‍රී

එක්සත් ජනතා නිදහස් සන්ධානය

2006 සිට 2011 දක්වා

උප සභාපති

එක්සත් ජනතා නිදහස් සන්ධානය

2011 සිට මේ දක්වා

නගර සභා මන්ත්‍රී

එක්සත් ජනතා නිදහස් සන්ධානය

නම:

අනුර කිත්සිරි හික්කඩුව ලියනගේ මහතා

තනතුර:

නගර සභා මන්ත්‍රී, අම්බලන්ගොඩ නගර සභාව.

පක්ෂය:

එක්සත් ජනතා නිදහස් සන්ධානය

පුද්ගලික ලිපිනය:

අංක : 76/02, මහ අම්බලන්ගොඩ, අම්බලන්ගොඩ.

වෘත්තිය:

ව්‍යාපාරික

දුරකතන අංකය:

077-7617543 / 091-2259575

නගර සභා ධූර කාලයන්

තනතුර පක්ෂය

2006 සිට 2011 සිට මේ දක්වා

නගර සභා මන්ත්‍රී

එක්සත් ජනතා නිදහස් සන්ධානය

2011 සිට මේ දක්වා

නගර සභා මන්ත්‍රී

එක්සත් ජනතා නිදහස් සන්ධානය

නම:

ගංඟේ සරත් ශ්‍රී ලාල් ද සිල්වා මහතා

තනතුර:

නගර සභා මන්ත්‍රී, අම්බලන්ගොඩ නගර සභාව.

පක්ෂය:

එක්සත් ජනතා නිදහස් සන්ධානය

පුද්ගලික ලිපිනය:

253/03, මහ වීදිය, අම්බලන්ගොඩ.

වෘත්තිය:

ව්‍යාපාරික, සමාගම් අධ්‍යකෂක, සභාපති, ඩෙල්ටා සරත් හෝල්ඩින් සමාගම,

වෙනත් තනතුරු :

සම ලේකම්, ආදි ශිෂ්‍ය සංගමය - අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ.

දුරකතන අංකය:

091-2258437 / 077-7989016

නගර සභා ධූර කාලයන්

තනතුර පක්ෂය

2002 සිට 2006 දක්වා

උප සභාපති

එක්සත් ජාතික පක්ෂය

2006 සිට 2011 දක්වා

නගර සභා මන්ත්‍රී

එක්සත් ජාතික පක්ෂය

2011 සිට මේ දක්වා

නගර සභා මන්ත්‍රී

එක්සත් ජනතා නිදහස් සන්ධානය

නම:

ග්‍රේෂන් කෙරමිණියගේ

තනතුර:

නගර සභා මන්ත්‍රී, අම්බලන්ගොඩ නගර සභාව.

පක්ෂය:

එක්සත් ජනතා නිදහස් සන්ධානය

පුද්ගලික ලිපිනය:

අංක 26, පතිරජ පාර, කෙරමිණිය, අම්බලන්ගොඩ.

වෘත්තිය:

ප්‍රජා සංවර්ධන නිළධාරී, කරන්දෙනිය ප්‍රාදේශීය සභාව

දුරකතන අංකය:

071-8361526 / 091-2257147

නගර සභා ධූර කාලයන්

තනතුර පක්ෂය

2006 සිට 2011 දක්වා

නගර සභා මන්ත්‍රී

එක්සත් ජනතා නිදහස් සන්ධානය

2011 සිට මේ දක්වා

නගර සභා මන්ත්‍රී

එක්සත් ජනතා නිදහස් සන්ධානය

නම:

අරුමාවඩු ජගත් කුමාර මහතා

තනතුර:

නගර සභා මන්ත්‍රී, අම්බලන්ගොඩ නගර සභාව.

පක්ෂය:

එක්සත් ජනතා නිදහස් සන්ධානය

පුද්ගලික ලිපිනය:

65, පනියන්දූව, අම්බලන්ගොඩ.

වෘත්තිය:

ව්‍යාපාරික

දුරකතන අංකය:

091-2258118 / 077-7198186

නගර සභා ධූර කාලයන්

තනතුර පක්ෂය

2006-04-15 සිට 2011-01-06

නගර සභා මන්ත්‍රී

එක්සත් ජනතා නිදහස් සන්ධානය

2011-01-07 සිට මේ දක්වා

නගර සභා මන්ත්‍රී

එක්සත් ජනතා නිදහස් සන්ධානය

නම:

ජේ. ඩබ්ලිව්. ජයන්ත මහතා

තනතුර:

නගර සභා මන්ත්‍රී (විපක්ෂ නායක), අම්බලන්ගොඩ නගර සභාව.

පක්ෂය:

එක්සත් ජාතික පක්ෂය

පුද්ගලික ලිපිනය:

අංක 15, මහා විහාර පාර, අම්බලන්ගොඩ.

වෘත්තිය:

පුස්තකාලයාධීපති (විශ්‍රාමිකා)

දුරකතන අංකය:

091-2258053 - 071-63883388

නගර සභා ධූර කාලයන්

තනතුර පක්ෂය

1983 සිට 1991

නගර සභා මන්ත්‍රී

එක්සත් ජාතික පක්ෂය

1991 සිට 1997-04-14

උප සභාපති, නගර සභා මන්ත්‍රී

එක්සත් ජාතික පක්ෂය

1997-04-15 සිට 2002-04-15

නගර සභා මන්ත්‍රී

එක්සත් ජාතික පක්ෂය

2002-04-16 සිට 2006-04-15

නගර සභා මන්ත්‍රී

එක්සත් ජාතික පක්ෂය

2006-04-15 සිට 2011-01-06

නගර සභා මන්ත්‍රී (විපක්ෂ නායක)

එක්සත් ජාතික පක්ෂය

2011 සිට මේ දක්වා

නගර සභා මන්ත්‍රී (විපක්ෂ නායක)

එක්සත් ජාතික පක්ෂය

නම:

ආර්.පී. දේව් රොහාන් ද සිල්වා මහතා

තනතුර:

නගර සභා මන්ත්‍රී, අම්බලන්ගොඩ නගර සභාව.

පක්ෂය:

එක්සත් ජාතික පක්ෂය

පුද්ගලික ලිපිනය:

අංක 100/27 , වලව්ව පාර, පෝරඹ, අම්බලන්ගොඩ.

වෘත්තිය:

ව්‍යාපාරික

දුරකතන අංකය:

077-7900511 / 0912255617

නගර සභා ධූර කාලයන්

තනතුර පක්ෂය

2011-01-07 සිට මේ දක්වා

නගර සභා මන්ත්‍රී

එක්සත් ජාතික පක්ෂය

නම:

කේ. එම්. චන්ද්‍රසිරි මහතා

තනතුර:

නගර සභා මන්ත්‍රී, අම්බලන්ගොඩ නගර සභාව.

පක්ෂය:

එක්සත් ජාතික පක්ෂය

පුද්ගලික ලිපිනය:

23/02, මානිමුල්ල්, අම්බලන්ගොඩ.

වෘත්තිය:

ව්‍යාපාරික

දුරකතන අංකය:

091-2256002

නගර සභා ධූර කාලයන්

තනතුර පක්ෂය

2002-04-16 සිට 2006-04-15

නගර සභා මන්ත්‍රී

එක්සත් ජාතික පක්ෂය

2011 සිට මේ දක්වා

නගර සභා මන්ත්‍රී

එක්සත් ජාතික පක්ෂය

නම:

බී.ජනිත් වික්‍රමතිලක මහතා

තනතුර:

නගර සභා මන්ත්‍රී, අම්බලන්ගොඩ නගර සභාව.

පක්ෂය:

එක්සත් ජාතික පක්ෂය

පුද්ගලික ලිපිනය:

අංක 195/05, පොල්වත්ත, අම්බලන්ගොඩ.

වෘත්තිය:

වැ/බ කර්මාන්ත පරිපාලක

දුරකතන අංකය:

091-2256002

නගර සභා ධූර කාලයන්

තනතුර පක්ෂය

1991 සිට 1997-04-14

නගර සභා මන්ත්‍රී

එක්සත් ජාතික පක්ෂය

1997-04-15 සිට 2002-04-15

නගර සභා මන්ත්‍රී

එක්සත් ජාතික පක්ෂය

2002-04-16 සිට 2006-04-15

නගර සභා මන්ත්‍රී

එක්සත් ජාතික පක්ෂය

2006-04-15 සිට 2011-01-06

නගර සභා මන්ත්‍රී

එක්සත් ජාතික පක්ෂය

2011 සිට මේ දක්වා

නගර සභා මන්ත්‍රී

එක්සත් ජාතික පක්ෂය