ආයතන අංශය


අම්බලන්ගොඩ නගර සභා සංවිධාන සටහන

කාර්ය මණ්ඩල තොරතුරු


නම තනතුර විෂය
W.D.රුචිනි ජීවන්තිකා රුද්‍රිගු මිය ශ්‍රි ලංකා පරිපාලන සේවය ලේකම්
ඩී. එච්. පී. මැණිකේ මිය ශ්‍රී ලංකා ගණකාධි. සේවය ගණකාධිකාරී
එන්. කුරුප්පු මිය ශ්‍රී. ලං. ආ. වෛද්‍ය සේවය ආයුර්වේද වෛද්‍ය
රණසි උත්පලා වජිරංගි ගුණවර්ධන මිය කළමනාකරණ සහකාර අධි ශ්‍රේණිය පරිපාලන නිලධාරී
ඕ.පේ.එල්. විදානපතිරණ මිය ප්‍රජා සංවර්ධන නිලධාරී සේවය ප්‍රජා සංවර්ධන නිලධාරී
පී.වයි.එම්.යසවර්ධන මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවය මහජන සෞඛ්‍ය පරීක්ෂක
ඩී.එස්.සී.ගමගේ මිය පවුල් සෞඛ්‍ය සේවය පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනී
ඩබ්. පුෂ්පා සිල්වා මිය සංවර්ධන සහකාර අභ්‍යන්තර විගණක
ජී. එම්. එල්. සී. පුෂ්පරාණි මිය සංවර්ධන සහකාර ආයතන අංශය - සැලසුම්
කේ.ඩී. රසිනි නිලූෂිකා මිය සංවර්ධන නිලධාරී සේවය ගිණුම් අංශය - ගබඩා භාරකරු
කේ.ඒ.ඒ. ප්‍රභාවි නානායක්කාර මිය සංවර්ධන නිලධාරී සේවය ආයතන අංශය - වාහන
ආර්.ඩබ්.ඩී. මල්කාන්ති මිය සංවර්ධන නිලධාරී සේවය කර්මාන්ත අංශය
එම්.ඩබ්. මංජලී ඉරෝමිකා මිය සංවර්ධන නිලධාරී සේවය ආදායම් අංශය - වෙළඳ බලපත්‍ර
මධුෂා ප්‍රියංගනී විතානාච්චි මිය සංවර්ධන නිලධාරී සේවය ගිණුම් අංශය - සැපයුම්
කේ.එම්. මහේෂි සංජීවනී මිය සංවර්ධන නිලධාරී සේවය සෞඛ්‍ය අංශය
ඩී.නයනතාරා විජය ලක්ෂ්මි සංවර්ධන නිලධාරී සේවය සංවර්ධන නිලධාරී
ඩී. එච්. සදුන් දිනේෂාන් ගුණවර්ධන මයා ශ්‍රී ලං. .තාක්ෂණ සේවය II ආ තාක්ෂණ නිලධාරී
නිලමුණි හර්ෂණ ලක්මාල් ද සිල්වා මයා ශ්‍රී ලං.තාක්ෂණ සේවය III තාක්ෂණ නිලධාරී
බී.පාටලී මදාරා ද සිල්වා මිය ශ්‍රී ලං. .තාක්ෂණ සේවය III තාක්ෂණ නිලධාරිණී
කේ.ඩබ්.රංජනී මානෙල් මෙනවිය පුස්තකාලයාධීපති සේවය පුස්තකාලයාධීපති
එස්. රේණුකා නිලාන්ති මිය තොරතුරු සන්නිවේදන හා තා. සහකාර සේවය II තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ සහකාර
එන්.එච්. ලසන්ති රුවිනිකා ද සිල්වා මිය කළමනාකරණ සහකාර සේවය II ප්‍රධාන කළමනාකරණ සහකාර
එම්. එච්. රෝෂිණී මිය කළමනාකරණ සහකාර සේවය I ප්‍රධාන ගිණුම් කළමනාකරණ සහකාර
අචිරා රංජනී ලොකුගේ මිය කළමනාකරණ සහකාර I ආයතන අංශය - සේවක පෞද්ගලික ලිපිගොනු
ඊ. අජන්තා සිරිමලී ද සොයිසා මිය කළමනාකරණ සහකාර සේවය II ප්‍රධාන ආදායම් කළමනාකරණ සහකාර
ආර. ජී. ඉන්දිකා ස්වර්ණමාලි මිය කළමනාකරණ සහකාර III ගිණුම් අංශය - සරප්
කේ.කේ. සුගන්දිකා මිය කළමනාකරණ සහකාර III ගිණුම් අංශය - අවසන් ගිණුම්
ඩී.එස්. ෂෙහාරා මධුවන්ති මිය කළමනාකරණ සහකාර III ආදායම් අංශය මිශ්‍ර ආදායම්
කේ.පී.ඩී. භාග්‍යා මිය කළමනාකරණ සහකාර III ආයතන අංශය - සැපයුම්
ඩී.රජිතා ක්‍රිෂාන්ති මෙන්ඩිස් මිය කළමනාකරණ සහකාර III ආයතන අංශය
ඩබ්.එස්.වයි.දුල්කා මධුරංගනී මිය කළමනාකරණ සහකාර III ආදායම් අංශය - කඩකුලී
ජී.එම්.මාලනී පුෂ්පලතා මිය කළමනාකරණ සහකාර III ගිණුම් අංශය
පී. නදීකා ද සිල්වා මිය කළමනාකරණ සහකාර III කර්මාන්ත අංශය -ගොඩනැගිලි අයදුම්පත්
පී.ටී.දිනාලි ප්‍රනාන්දු මිය කළමනාකරණ සහකාර III ආයතන අංශය - සේවක පෞද්ගලික ලිපිගොනු
එන්.එච්.පවනි ඩිලානි මහඅච්චි මෙනවිය කළමනාකරණ සහකාර III ආදායම් අංශය - වරිපනම්
ඩී.එම්.ජී. ප්‍රසංගි එෂාන්තිකා ධර්මපාල මාදූවගේ මිය කළමනාකරණ සහකාර III ආදායම් අංශය - මිශ්‍ර ආදායම්
පී.ඩී‍. ගෞරි මෙඛලා මෙනවිය කළමනාකරණ සහකාර III ආයතන අංශය - නිවාඩු
වාසනා ශ්‍රීමාලි අමසෙන මිය කළමනාකරණ සහකාර III ආදායම් අංශය - කඩකුලී
ඩබ්.එම්. ජීවනී ලක්මාලි ජයලත් මිය කළමනාකරණ සහකාර III ආදායම් අංශය - කඩකුලී
එම්.ඉනෝකා ක්‍රිෂාන්ති ද සිල්වා මිය කළමනාකරණ සහකාර III ගිණුම් අංශය-වැටුප්
එන්.එච. ගයනි ලක්ෂානි.ද සිල්වා මිය කළමනාකරණ සහකාර III ගිණුම් අංශය -වැටුප්
ඩබ්.දිලිනි උදේශිකා මිය කළමනාකරණ සහකාර III ආදායම් අංශය - කඩකුලී
ඩී. ඩබ්. අනෝමා පද්මිණී මිය ඖෂධ සංයෝජක සේවය ඖෂධ සංයෝජක
පී. චන්න මයා ආදායම් පරීක්ෂක සේවය III
එන්.ලකීෂා සයස්මි මිය ආදායම් පරීක්ෂක සේවය III ආදායම් පරීක්ෂක
ටී. හංස ලක්ෂාන් මයා ආදායම් පරීක්ෂක සේවය III ආදායම් පරීක්ෂක
එච්. ටී. සී. එච්. ද සිල්වා මයා වෙළඳ පොළ පරිපාලක සේවය වෙළඳ පොළ භාරකරු
නුවන්තිකා නිශාමලී වේවැල්වල මිය වෙළඳ පොළ පරිපාලක සේවය වෙළඳ පොළ භාරකරු
ඒ. ඩබ්. එච්. ගුණවර්ණ මයා වැඩ පරිපාලක වැඩ පරිපාලක
එම්. ඩබ්. හිරාන් සංජීව ච්ත්‍රවංශ මයා සෞඛ්‍ය පරිපාලක සෞඛ්‍ය පරිපාලක
එම්. නලින් චද්‍රරත්න මයා පණිවුඩකරු පණිවුඩකරු
පි. එම්. බී. ආර්. විජේසූරිය මයා කාර්යාල කාර්ය සහායක සේවය කාර්යාල කාර්ය සහායක
එම්. කේ. එල්. එම්. පෙරේරා මයා කාර්යාල කාර්ය සහායක සේවය කාර්යාල කාර්ය සහායක
එම්. භාග්‍යා පුෂ්පකාන්ති මිය කාර්යාල කාර්ය සහායක සේවය කාර්යාල කාර්ය සහායක
බී.එච්.සී.එස්. කුමාර මයා වැඩ ක්ෂේත්‍ර සේවක සේවය කාර්යාල සේවක

පුරවැසි දනගේ සේවා ඉටු කොට විශිෂ්ඨ නගරය කරලමු මිහිපිට.

අම්බලන්ගොඩ නගර සභා බල ප්‍රදේශය තුල වෙසෙන සමස්ථ ප්‍රජාව වෙත අවශ්‍ය පොදු පහසුකම් සපයා ඔවුන්ගේ ආර්ථික, සාමාජික හා සංස්කෘතික සේවා ඉටු කොට ජීවන තත්වය නංවා සමාජ ප්‍රගතිය ඇති කිරීම.

අම්බලන්ගොඩ නගර සභාවේ සභාපතිතුමාගේ පණිවිඩය


නවීන තාක්ෂණය සමගින් ආසියාවේ ඓශ්චර්යමත් දේශයක් කරා ශ්‍රී ලංකාව යන ගමනේදී අම්බලන්ගොඩ නගර සභාව නිළ වෙබ් අඩවියකට පිවිසීම වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති ලෙස මා ලද භාග්‍යයක් කොට සළකමි. තවද එය මාගේ සේවා කාලය තුළ සිදුවන අමතක නොවන සන්ධිස්ථානයක් බවද සනිටුහන් කරනුයේ ඉතාමත් සතුටිනි.

තොරතුරු තාක්ෂණයේ අග්‍ර ඵලයක් වන වෙබ් අඩවියක් හරහා අම්බලන්ගොඩ නගර සභාවේ සමස්ථ යාන්ත්‍රණය විද්‍යුත් පිටු අතරින් නගර වැසි ඔබගේ දෙනෙතට රැගෙන එන මෙම අවස්ථාව නගර සභාවට ඉතා වැදගත් අවස්ථාවකි. මහජන සේවා සපයන ආයතනයක් ලෙස අම්බලන්ගොඩ නගර සභාවේ සේවාවන් තවත් පුළුල්ව ජනතාවට සමීප කරලීම මෙහි පරමාර්ථයයි. සාම්ප්‍රදායික පුස්තකාල සංකල්පයෙන් බැහැරව අභිනවයෙන් ඉදිකරන ලද විද්‍යුත් පුස්තකාල පියසක් තුළ විවෘතවන අම්බලන්ගොඩ නගර සභා වෙබ් අඩවිය එම පරමාර්ථ සඵල කිරීමට සුදුසු පරිසරය උදා කරනු ඇත.

මෙම වෙබ් අඩවිය නිර්මාණය කරමින් පරිගණක තිරය මතට රැගෙන ඒමට නිරන්තර සහයෝගය ලබා දුන් නගර සභාවේ උප සභාපතිතුමා අතුළු නගර සභා මන්ත්‍රී මණ්ඩලයට හා නගර සභාවේ ලේකම්තුමා, තොරතුරු හා සංනිවේදන තාක්ෂණ අංශ‍යේ නිලධාරිණී එස්. රේණුකා නිලාන්ති සිල්වා මහත්මිය හා කාර්ය මණ්ඩලයටත් මාගේ ප්‍රනාමය පුද කරමි.


සභාපති,

අම්බලන්ගොඩ නගර සභාව.

ලේකම්තුමියගේ පණිවිඩය

අම්බලන්ගොඩ නගර සභා බල ප්‍රදේශය තුල වෙසෙන සමස්ථ ප්‍රජාව වෙත අවශ්‍ය පොදු පහසුකම් සපයා ඔවුන්ගේ ආර්ථික, සාමාජීය හා සංස්කෘතික සේවා ඉටු කොට ජීවන තත්වය නංවා සමාජ ප්‍රගතිය ඇති කිරීමේ මෙහෙවර ප්‍රකාශය පෙරදැරිකොට ගෙන ඉදිරියට ඇදී යන අම්බලන්ගොඩ නගර සභාවේ කාර්යභාරය වඩාත් කාර්යක්ෂම හා ථලදායී අයුරින් ඉටුකරලීම අපගේ ප්‍රධාන පරමාර්ථය වේ.
එම කාර්යය නොපිරිහෙලා ඉටුකරලීම සඳහා ඊට යොදාගත හැකි සියලුම ප්‍රවේශයන් හා මාධ්‍යයන් භාවිතා කරමින් ඒ මඟින් පුරවැසියන්ගේ සේවා ඉටුකොට පළාත් පාලන ආයතන අතුරින් විශිෂ්ඨයකු වීම අපගේ දැක්ම වේ.
එම දැක්ම මුදුන් පමුණුවා ගැනීමට එහි එක් මාධ්‍යයක් වශයෙන් සියලු කාර්යයන් හා සේවාවන් සම්බන්ධ තොරතුරු පුරවැසියන්ට හා සියලුම ප්‍රජාවන්ට සපයමින් අම්බලන්ගොඩ නගර සභා නිල වෙබ් අඩවිය මඟින් සිදු කරනු ලබන කාර්යය ප්‍රශංසනීය වන අතර, නිරන්තරයෙන් යාවත්කාලීන වෙමින් තොරතුරු සන්නිවේදනය කිරීම අම්බලන්ගොඩ නගර සභාව හා මහජනයා අතර පවත්නා අවබෝධය හා කාර්යක්ෂම සේවාව වර්ධනයට කිරීමට මහත් පිටුවහලක් වන බව විශ්වාස කරමි.


ලේකම්,

අම්බලන්ගොඩ නගර සභාව.