-
ආදායම් හා ගිණුම් අංශය
-
ආයතන අංශය
-
කර්මන්ත අංශය
-
සෞඛ්‍ය අංශය
-
ප්‍රජා අංශය
-
සභා රැස්වීම් වාර්තා
-
ලැබු සම්මාන
-
අයදුම්පත්
-
තනතුරු හා පුරප්පාඩු
සේවා සඳහා ගාස්තු
නගර සභා ආඥ පනතේ 165 (අ ) වගන්තිය 165 ආ (2 ) වගන්තිය යටතේ අම්බලන්ගොඩ නගර සභා බල ප්‍රදේශය තුල පවත්වාගෙන යනු ලබන යම් කර්මාන්තයක් වෙනුවෙන් එම කර්මාන්ත පවත්වාගෙන යනු ලබන ස්ථානයේ වාර්ෂික වටිනාකම මත 2009 වර්ෂය සඳහා පහත දක්වා ඇති පරිදි බදු මුදලක් ගෙවිය යුතු බව මෙයින් නියම කරනු ලැබේ.
බදු මුදල් අය වන ව්‍යාපර
- ප්රචාර්ණ දැන්වීම්
- නගර ශාලාව හා ධීවර සංකීර්ණ ශාලාව පරිහරණය කිරීම
- ජලනල එලීම වෙනුවෙන් පර පළුදු කිරීම
- මහජන ක්‍රීඩා පිටිය වෙන් කිරීම
- පොල්වත්ත පියසේන ක්‍රීඩා පිටිය වෙන් කිරීම
- ආදාහනාගාරය වෙන්කිරීම
- ගලී බවුසර සේවාව ලබා ගැනීම
- කසල බැහැරලීම
- වෙනත් සේවාවන්