-
ආදායම් හා ගිණුම් අංශය
-
ආයතන අංශය
-
කර්මන්ත අංශය
-
සෞඛ්‍ය අංශය
-
ප්‍රජා අංශය
-
සභා රැස්වීම් වාර්තා
-
ලැබු සම්මාන
-
අයදුම්පත්
-
තනතුරු හා පුරප්පාඩු
බදු කුලී
කඩ කුලී අය කිරීමේ ප්‍රතිපත්තිය
- සෑම මසකම 10 දිනට පෙර කඩ කුලී ගෙවිය යුතුය. ප්‍රමාද වී කරන ගෙවීම් සඳහා දඩ මුදලක් අය කරනු ලැබේ.
නගර සභාව සතු නාගරික කඩ සාප්පු,පදික වෙළඳ සැල්, පළතුරු වෙළඳ සැල්, සිල්ලර කඩ, මාළු කඩ, මස් කඩ,එළවළු කඩ ආදියද නගර සභා නිළධාරීන් හා සේවකයන් වෙනුවෙන් කුලියට දී ඇති නිවසද, නගර සභා ගොඩනැගිලි, කාර්යාල, රජයේ විවිධ ආයතන වලට බදු දීමෙන් ලබා ගන්නා කුලී මුදල් ද නගර ශාලාව ,ක්‍රීඩා මංඩපය හා ක්‍රීඩා භූමිය ද, නගර සභාව සතු (ඉඩ කඩම් හා එහි ඵලදාව බදු දීමෙන් ලැබෙන මුදල් ද, නගර සභාව සතු උපකරණ පුටු, ශබ්ද වාහිනී යන්ත්‍රය , පොල්තෙල් පහන ආදියා බදු දීමෙන් ලබා ගන්නා මුදල ද මෙම කුලී මුදල් යටතේ ගණනය කරනු ලබයි.
වෙළඳ සංකීර්ණ හා වෙනත් ස්ථාන බදු කුලී යටතේ ලබා දීම - අම්බලන්ගොඩ නගර සභාව
- පොදු වෙළඳ පොල වෙළඳ සංකීර්ණය 41
- පොදු වෙළඳ පොල නව වෙළඳ සංකීර්ණය (පළමු මහළ, උඩු මහළ, බිම් මහළ ) 16
- ධීවර වෙළඳ සංකීර්ණය 27
- අළුත් පාර නව වෙළඳ සංකීර්ණය 12
- පොල්වත්ත නව වෙළඳ සංකීර්ණය 13
- බස් නැවතුම් පොළ වෙළඳ සංකීර්ණය 60
- දළුක්කන්ද නිවාස සංකීර්ණයේ කඩ කාමර 03
- පැරණි ස.තො.ස. ගොඩනැගිල්ල කඩ කාමර 11
- වෙළඳ කුටි 12
- නගර සභා ආපන ශාලාව 01
- ක්‍රීඩා මණ්ඩපයට යාබද කාමර බදු දීම 04