-
ආදායම් හා ගිණුම් අංශය
-
ආයතන අංශය
-
කර්මන්ත අංශය
-
සෞඛ්‍ය අංශය
-
ප්‍රජා අංශය
-
සභා රැස්වීම් වාර්තා
-
ලැබු සම්මාන
-
අයදුම්පත්
-
තනතුරු හා පුරප්පාඩු
බලපත්‍ර ගාස්තු
බලපත්‍ර ගාස්තු අය කිරීමේ ප්‍රතිපත්තිය
- නගර සභා බලප්‍රදේශය තුල පවත්වාගෙන යන සෑම ව්‍යාපාරයක්ම සෑම වර්ෂයකටම ජනවාරි මස තුල අදාල ගාස්තුව ගෙවා ලියාපදිංචි කල යුතුය.
- සෑම ව්යාපරයක්ම ගරු සභාපතිතුමාගේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීතුමාගේ හා මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාගේ උපදෙස් පිළිපැදිය යුතුය.
- ලියාපදිංචි නොකර ව්‍යාපරයක් පවත්වාගෙන යාම අධිකරණයේ දඩුවම් ලැබිය හැකි වරදක් වේ.
නගර සභා ආඥ පනතේ 225 වැනි අධිකාරය 162 වැනි වගන්තිය හා 1979 අංක 42 දර්ණ නගර සභා මහ නගර සභා සංශෝධිත පණතේ 14 ජේදය අනුව සහ ප්‍රධාන ප්රඥප්තියේ 164 වැනි වගන්තිය යටතේ පැනවෙන බලපත්‍ර ගාස්තු මෙයට ඇතුලත් වේ.